සහරාන් සමඟ අවි පුහුණුව ලද තවත් මව්ලවිවරු දෙදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 21, 2019

සහරාන් සමඟ අවි පුහුණුව ලද තවත් මව්ලවිවරු දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලද තවත් මවුලවිවරු දෙදෙනෙකු ඊ‌යේ(20) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට්ටිපොළ සහ නිකවැරටිය ජුම්මා පල්ලිවල මවුලවිවරුන් ලෙස කටයුතු කර ඇති අවුරුදු 28 සහ 29 වයස්වල පසුවන්නන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad