රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 21, 2019

රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික..

අද වන විට රාජ්‍ය මුල්‍ය අර්බුදය ඉතාම බරපතල තත්වයතට පත්ව ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
අද වන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ ණයට ගත් මුදල්වලින් බවද ඔහු පැවසීය.

මෙවන් රාජ්‍යයකට වැඩි දුර යා නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වසරේ මුල් මාස 06 රාජ්‍ය ආදායම බිලියන 894ක් වූ බවත් එම කාලයේදී ණය හා පොලිය පමණක් බිලියන 1100ක් ගෙවිය යුතුව තිබූ බවද ඔහු පැවසීය.

මේ තත්වය යටතේ ඉදිරියේදී රට බංකොලොත් නොවී පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඉදිරි ජනාධිපතිවර්‍ය අපේක්‍ෂකයන් පැහැදිලි කල යුතු බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad