ශ්‍රීලනිප - පොහොට්ටු 6 වන සාකච්ඡා වටය 26ට කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 17, 2019

ශ්‍රීලනිප - පොහොට්ටු 6 වන සාකච්ඡා වටය 26ට කල්යයි

ශ්‍රීලනිප - පොහොට්ටු 6 වන සාකච්ඡා වටය 26ට කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) 6වන වතාවට පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එම සාකච්ඡා වටය මෙමස 26වනදාට කල් තබා ඇති බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති පස්වන වටයේ සාකච්ඡාව පසු ගිය 7වනදා දහවල් පැවැත් වුණි.

එහිදි දෙපාර්ශවයේ එකඟතාවයෙන් මෙමස  17වන සඳුදා, එනම් අද 06වන වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමට එකඟ විය.

එම හමුව පැවැත් වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad