මුස්ලිම් දේශපාලන නායකයෝ තාමත් මුනිවත රකිනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

මුස්ලිම් දේශපාලන නායකයෝ තාමත් මුනිවත රකිනවා

මුස්ලිම් දේශපාලන නායකයෝ තාමත් මුනිවත රකිනවා

මුස්ලිම් නායකයන් මෙතෙක් සිදුකළේ තමන්ගේ ජනතාවට නායකත්වයක් දීම නොව දේශපාලන පක්ෂ සහ තම උදර පෝෂණය කරගැනීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා මහතා පැවසීය.

ඊයේ (15) ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති හමුවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඔවුන් කිසිම අවස්ථාවක අන්තවාදී හැසිරීම් ගැන රජය දනුවත් කර නැති බව මන්ත්‍රීවරයා කියා සිටියේ.

මුස්ලිම් දේශපාලකයන්ගේ නොදැනුවත්කමින් විවිධාකාර දේශකයන්, අරාබි පාසල්, විශ්වවිද්‍යාල ආයතන රටට පැමිණීමට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් ඔවුන් මුනිවත රකිමින් හිඳින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad