විශ්වාසභංගයට දින දෙන්නේ ආණ්ඩුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

විශ්වාසභංගයට දින දෙන්නේ ආණ්ඩුවයි

විශ්වාසභංගයට දින දෙන්නේ ආණ්ඩුවයි

විශ්වාසභංගය සඳහා දින ලබාදෙන්නේ ආණ්ඩුව බවත් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට වාඩ වැදගත් වන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගයට බවත් අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා පැවැසීය.

ඒ අනුව මුලින්ම ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට දිනයක් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එයට පිළිතුරු දුන් මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මුලින්ම ඉදිරිපත්වූයේ රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය බැවින් එය මුලින්ම විවාදයට ගත යුතු බවයි.

 ඉන් අනතුරුව තමන් ඉදිරිපත් කළ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට දිනයක් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad