බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති

පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක  රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව  ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය කිරීමට  අද මෙලෙස  පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.

විවාදය පැවැත්වීම සඳහා විපක්ෂය ඉල්ලූ දිනය ලබාදීමට සභානායකවරයා විරෝධය පළ කිරීම හේතුවෙන්  එකඟතාවයකින්  තොරව මෙලෙස  පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad