බුර්කාව හා සමාන ඇඳුමක් තහනම් කරමින් ගැසට් පත්‍රය නිකුත් වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

බුර්කාව හා සමාන ඇඳුමක් තහනම් කරමින් ගැසට් පත්‍රය නිකුත් වේ

පසුගිය දින වලදී සමාජ ජාලා වල ඉතා විශාල වශයෙන් බුර්කාව තහනම් කිරීමට අදාලව අදහස් හුවමාරු වූ අතර ඒ නිසාවෙන් රජය එය හදිසි නීතිය යටතේ තහනම් කිරීමට කටයුතු කරන ලදී.කෙසේ නමුත් ඊට අදාළ ගැසට් පත්‍රයක් මෙතෙක් මුද්‍රණය කර නොතිබූ අතර මේ වන විට එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad