කලබල වලින් පසු කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා කළුතරට මාරු කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

කලබල වලින් පසු කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා කළුතරට මාරු කෙරේ





පසුගිය දිනවල ඇතිවූ කලබලකාරී
තත්වය හරියාකාරව පාලනය නොවූ බවට චෝදනා එල්ල වීමෙන් පසු
කොට්ඨාස  භාර පොලිස් අධිකාරිවරයා කළුතරට මාරු කර ඇති අතර ඒ් වෙනුවට නුගේගොඩ පොලිස් අදිකාරිවරයා කුලියාපිටියටත් නුගේගොඩ හිස්තැනට ජනපති ආර්කෂක කොට්ඨාසයේ නිලධාරියෙකුත් පත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad