ලාල් කාන්ත අක්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 1, 2019

ලාල් කාන්ත අක්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
අනුරාධපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ

No comments:

Post a Comment

Post Bottom Ad