බැසිල් පොහොට්ටුවෙ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 20, 2019

බැසිල් පොහොට්ටුවෙ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකලු

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා බස්නාහිර පළාත් සභාවෙහි මහ ඇමති අපේක්‍ෂක ලෙස තරග වැදීමට සූදානමක් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
19 වැනි සංශෝධනය
අනුව විදෙස් පුරවැසිකම දරන්නෙකුට ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සදහා තරග වැදිය නොහැකි වුවද පළාත් සභා හා පළාත් පාලන මැතිවරන සදහා තරග වැදීමට බාධාවක් නැතැයිද එහි දැක්වෙයි.
දැනට විසුරුවා නැති පළාත් සභාද විසුරුවා හැර පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීමට ජනාධිපතිවරයාද තීරණය කර ඇති පසුබිමක ඔහු යලි දේශපාලන තනතුරකට පිවිසීමේ උනන්දුව පෙන්වා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad