සිනමා නළු මාර්ක් සැම්සන් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 20, 2019

සිනමා නළු මාර්ක් සැම්සන් සමුගනී


සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි මාර්ක් සැම්සන්  මහතා අද (20) අභාවප්‍රාප්ත වූයේය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
1980-90 දශකයේ තිරගතවූ බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාගේ භූමිකාවට පණපෙවූ ඔහු රඟපෑ චිත්‍රපට අතර අම්මේ ඔබ නිසා, චෙරියෝ ඩොක්ටර්,වියරු මිනිසා,සීතල ගිනි කඳු,මයි නේම් ඉස් බන්දු,රණ හංසි ආදිය තිබේ.
මේ දිනවල ඔහු දායකත්වය සපයන උරුමයක අරගලය ටෙලිනාට්‍යය නිසාද ඔහු වැඩි වශයෙන් කතාබහට ලක්විය.


No comments:

Post a Comment

Post Bottom Ad