අනිද්දා (26) සිට දුම්රිය වර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 24, 2018

අනිද්දා (26) සිට දුම්රිය වර්ජන


දුම්රිය ශ්‍රේණි විෂමතා කිහිපයක් මුල් කර ගනිමින් ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 02ක දුම්රිය
වර්ජනයක් ආරම්භ කිරීමට
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ.
ඒ අනුව දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමණාකාර සේවාවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා කියා සිටී.




No comments:

Post a Comment

Post Bottom Ad