අද (24) රෑ සිට බස් ගාස්තු අඩුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 24, 2018

අද (24) රෑ සිට බස් ගාස්තු අඩුවෙයි



ඩීසල් මිල කිහිප වරක් පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩු කිරිමට බස්
සංගම් හා ප්‍රවාහන
අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී තිබේ.
 ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ප්‍රවාහන හා මුදල් අමාත්‍යවරුන් සමග අද පස්වරුවේ පැවැත්වෙන අවසන් සාකච්ඡා වලින් පසු බස් ගාස්තු අඩු කිරීමේ  මිලගණන් හරියටම ප්‍රකාශ කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad