ගෑනුන්ගෙ කාමුක බව බලන කෙනාගෙ ප්‍රශ්නයක් - නටාශා හාමුදුරු බණ ෂෙයාර් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

ගෑනුන්ගෙ කාමුක බව බලන කෙනාගෙ ප්‍රශ්නයක් - නටාශා හාමුදුරු බණ ෂෙයාර් කරයි

https://www.gossiplankanews.com/2018/10/natasha-ratnayake-repies-again.html#more
පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීත ප්‍රසංගයකදී පාසල් සිසුන් ඉදිරියේ කොට කලිසමක් ඇඳගෙන කකුල් පළල් කරමින් සරාගී නර්තනයක නිරතවූ නිරූපණ ගායිකා නටාෂා රත්නායක ඇයට එල්ලවූ සමාජ මාධ්‍ය පීඩනය හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් පසුගියදා සිදු කරන ලැබීමෙන් නොනැවතී අද (12) නැවතත්
ඒ ගැන සටහනක් තබමින් බෞද්ධ හිමි නමක් මේ ගැන කියූ බණක වීඩියෝ කොටසක්ද ඉදිරිපත් කරමින් සිය මතය නැවත පැහැදිලි කර තිබේ.

ඇය පවසන්නේ කෙනෙකු කුමන ඇඳුමක් ඇඳගෙන සිටියත් එම තැනැත්තාගේ වැදගත්කමට එය මිනුමක් නොවන බවත් එම තැනැත්තා මානුෂිකව අන්‍යයන් හා සම්බන්ධ වන ආකාරය පමණක් වැදගත්වන බවත්ය. කෙනෙකුගේ ඇඳුම කාමුක වීම බලන කෙනාගේ සිත අනුව තීරණය වන්නක් බවට පැහැදිලි කරන බණක වීඩියෝ කොටසක් ඇය බෞද්ධයන් මෙය දැනගතයුතුයයි කියමින් හුවමාරු කර තිබුනේ පහත පරිද්දෙනි.




පෙර ලිපිය
විළිසංගෙ නැතැයි විවේචනයවූ රාජකීය නැටුම ගැන නතාශා රත්නායකගෙන් ප්‍රකාශයක්

No comments:

Post a Comment

Post Bottom Ad