නව අගවිනිසුරු නලින් පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

නව අගවිනිසුරු නලින් පෙරේරා


අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12දා) විශ්‍රාම යෑමට නියමිත අතර ඉන් පුරප්පාඩුවන අගවිනිසුරු ධුරයට
නලින් පෙරේරා මහතාගේ

නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරුවරයා ලෙස මෙලෙස ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති නලින් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad