ජන බලය ගැන ඇමරිකානු එම්බසියෙන් අනතුරු ඇගවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

ජන බලය ගැන ඇමරිකානු එම්බසියෙන් අනතුරු ඇගවීමක්


ඒකාබද්ධ විපක්ෂය අද දින කොළඹ දී පැවැත්වීමට නියමිතය
ජන රැලිය සම්බන්ධයෙන්

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට වෙසෙන ඇමරිකානු ජාතිකයින් හට අද දිනයේ කොළඹ නගරය ආසන්නයේ රැදී සිටී නම් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන මෙන් ඉල්ලා තිබේ. 
විශාල ජනකායක් රැස්වෙන ස්ථාන වල රැදී නොසිටින ලොසත් ඇමරිකානු තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම මගින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad