උද්ඝෝෂණයට පෙර සිටම නාමල් හිල්ටන් එකේ මහින්ද අද රෑ ටජ් එකේ හිටපු ඇමතිවරු ෂ්‍රැංග්‍රිලා එකේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

උද්ඝෝෂණයට පෙර සිටම නාමල් හිල්ටන් එකේ මහින්ද අද රෑ ටජ් එකේ හිටපු ඇමතිවරු ෂ්‍රැංග්‍රිලා එකේ


ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී
නාමල් රාජපක්ෂ ඊයේ සිටම කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත්
අද  විරෝධතාවයට සහභාගී වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් අද රාත්‍රියේ

ටාජ් සමුද්‍රා , හිල්ටන්, ෂැංග්‍රිලා හෝටල් නවාතැන් ගැනීම සඳහා කාමර වෙන්කරවාගෙන ඇතැයිද වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ටාජ් සමුද්‍රා හෝටලයේ සුඛෝපභෝගී suite මාදිලියේ කාමරයක් (suite - 757) වෙන්කරගෙන ඇතැයි හෝටල් ආරංචි මාර්ගව දන්වා තිබේ.
මෙම නවාතැන් සැපයීම් සඳහා හෝටල් කාමර ලබාදීමේදී චීන පරිපාලනය සහිත ෂ්‍රැංග්‍රිලා හෝටලය විශාල කාර්යභාරයක් කර ඇති බවද ඒකාබද්ධයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ මිතුරු ව්‍යාපාරිකයන් රැසක්ම අද රෑ එහි සිටිනු ඇති බවද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad