මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවති වැඩිම පිරිස ආ විරෝධතාව ජනබලයයි - මහින්දානන්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 6, 2018

මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවති වැඩිම පිරිස ආ විරෝධතාව ජනබලයයි - මහින්දානන්ද


මෙතෙක් ලංකා ඉතිහාසයේ පවති දීර්ඝතම කාලයක් හා වැඩිම ජනතාවක් සහභාගී වූ ජන රැළිය වන ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ (05) පැවති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (06)

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්  මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේ කීය.
‘ජන බලය කොළඹට විරෝධතා රැළිය අඛණ්ඩව පැය 12 ක කාලයක් පැවතියා.
ඊයේ පැවති විරෝධතා රැළිය නැවැත්වීම සඳහා ආණ්ඩුව විසින් උත්සහගත්තද එය සාර්ථක වුනේ නෑ. මෙම විරෝධතා රැළියේ දෙවන අදියර මහනුවරින් ආරම්භ කරනවා.
ලක්ෂ දෙකකට වැඩි ජනකායක් විරෝධතා රැළියට ආවා. රැළිය සංවිධානය කළේ සැලසුමක් අනුවයි.‘

No comments:

Post a Comment

Post Bottom Ad