කෝපි කඩේ “කුරුං ගුරුං” ජීවිතය බේරගන්න අධාර ඉල්ලා සති පොළක් ළඟ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 20, 2018

කෝපි කඩේ “කුරුං ගුරුං” ජීවිතය බේරගන්න අධාර ඉල්ලා සති පොළක් ළඟ

දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව හැටියට සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍යයේ කුරුං ගුරුං චරිතය රඟපාන කේ . ඒ . පියකරු මහතාට මීට මාස කිහිපයකට පෙර  මතුවූ රෝගාබාධ තත්වයන්ට ප්‍රතිකාර
ලබාගැනීමට අවශ්‍යවී තිබේ.

මූල්‍ය දුෂ්කරතාවන් එයට හරස්වී ඇත. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානවලට  ඔහුට හිතවත් පිරිස් ගොස් ආධාර මුදල් එකතු කරනු ලබන අතර මේ සමග පළවන්නේ මිහින්තලේ සති පොළක් අසළ ඔහු ගොස් අධාර එකතු කරද්දී ඔහුද ඒ අසළ සිටින අයුරුය.

No comments:

Post a Comment

Post Bottom Ad