සමාවෙන්න කෝලි , සන්ගක්කාර තමයි ක්‍රිකට් වල දෙවියා. ඉන්දියානු ප්‍රේක්ශකයෙක් කී දෙයින් සමාජජාල කැලබේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 19, 2018

සමාවෙන්න කෝලි , සන්ගක්කාර තමයි ක්‍රිකට් වල දෙවියා. ඉන්දියානු ප්‍රේක්ශකයෙක් කී දෙයින් සමාජජාල කැලබේ.

මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් අතර පසුගියදා පැවති තරගයේදී අරුම පුදුම දෙයක් වී තිබේ. ඉන්දියානු ප්‍රේක්ශකයෙක් ලන්කාවේ ක්‍රීඩකයෙක් වෙනුවෙන් බෝඩ් එකක් ප්‍රදර්ශනය කර තිබේ.

මෙහෙම කියනකොටම ගොඩක් අයට හිතෙන්නෙ ඒ ක්‍රීඩකයා සන්ගා කියල තමයි . මොකද සන්ගා ට ඉන්දියාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම ආදරෙයිනේ. ඉතින් ඔවු ඒ සන්ගා ගැන තමයි ඉන්දියානු ප්‍රේක්ශකයා බෝඩ් එකක් ඔසවාගෙනෛදල තියෙන්නෙ. එහි තිබුනේ මෙහෙම දෙයක් . සමාවෙන්න කෝලි සර් , ඒත් සන්ගක්කාර තමයි ක්‍රිකට් වල දෙවියන් .

එම බෝඩ් එක පහලින්...


ඉතින් ඉන්දියාවේ දෙවියෙක් වගේ අදහන , දැනට ඉන්න හොදම පිතුකරුවා වන කෝලිට වඩා ඉන්දියාවෙම කෙනෙක් සන්ගට මෙහෙම දෙයක් කිවුවම හරිම පුදුමයි නේද. සන්ග ව ක්‍රිකට් වල දෙවියන් යැයි පැවසීම සාධාරණ වේ. වාර්තා ගත හොත් තෙන්දුල්කාර්ට වඩා හොද වාර්තාවන් සන්ගා සතුවෙයි. 

ඉන්දියානු ප්‍රේක්ශකයා සන්ගව ක්‍රිකට් වල දෙවියන්ට සමකිරීම ගැන ඔයාල හිතන දේ ක්මෙන්ට් කරන්න.

No comments:

Post a Comment

Post Bottom Ad