වස විස සමුළුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 3, 2018

වස විස සමුළුව


මේ දවස්වල තවත් විප්ලවීය පෙරැළියකට අර අඳින දියවන්නාවත් නියෝජනේ කරන හිමිනමක් පසුගියදා කවුන්සිල් මැම්බර්ලට පොඩි ආරාධනාවක් සිද්ධ කළා.
ඒ තමන් දිගින් දිගටම ගෙනියන පෝර තහනම ලිහිල් කරන්න ගෙනියන වැඩපිළිවෙළට විරුද්ධව සටනක් දෙන්න.
උන්වහන්සේ ඉතාමත් ඕනෑකමින් මීටිම සංවිධානෙ කරල ඉවරවෙලා නියමිත වෙලාවට රැස්වීම තබන්න හිටපු කොමිටි ශාලාවට වැඩම කළා... ඒත් අනේ වස විසවලට විරුද්ධ මේ හොඳ වැඩේට සහය දෙන්න ඇවිත් හිටියෙ කවුන්සිල් මැම්බර්ල හතර දෙනාලු....
වස විසවලට විරුද්ධ අයට වඩා වස විසවලට පක්ෂ අය වැඩි බව තේරැම් ගත්ත උන්වහන්සෙ කලකිරීමෙන් රුස්වීම අවලංගු කළාලු.
7,334 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad