ගිනියම් රෑ වීඩියෝ නිරූපිකා - චමත්කා ලක්මිණි යුග දිවියට
පසුගිය කාලයේ ‘ගිනියම් රෑ‘ නමින් ප්‍රකට වූ මියුසික් වීඩියෝවේද පෙනී සිටි නිරුපිකා චමත්කා ලක්මිණී ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවිය.
ඇය අතගත්තේ ඒ නාවික නිලධාරි මිතිල මුහන්දිරම් සමගිනුයි.ඉතාම සීමිත පිරිසක් පමණක් ආරාධනා ලැබ බොල්ගොඩ ඔය අසබඩ මෙම උත්සවය පැවැත්වුණි.
Pix By -Mihira Bandara
Wednesday, March 21, 2018

Chamathka Lakmini Wedding - Engagement
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment