
ඊයේ (30) සවස දෙහිවල පොලිස් වසමට ඔබ්බෙන් වන මුහුදු තීරයේදී දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස
අතුරුදන් වූ තරුණයා සොයා නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
No comments:
Post a Comment