වික්ටර්ගේ කතාවෙන් පසු ඉරාජ් ක්‍රිකට් තරුවගේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරයි ?(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

වික්ටර්ගේ කතාවෙන් පසු ඉරාජ් ක්‍රිකට් තරුවගේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරයි ?(VIDEO)

තරුණ පරපුර අතර දැඩි වශයෙන් කතාබහකට ලක්වන ඉරාජ් වීරරත්න තම නවතම නිර්මාණය අන්තර්ජාලයට එක් කර තිබෙනවා. විසේ කුරැට්ටා ලෙස එය නම් කර ඇති අතර පසුගිය කාලයේ අන්තර්ජාලයේ කතාබහකට ලක් වුණු මාතෘකා ඇතුලත් කරමින් මෙම නිර්මාණය සිදු කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාලිකාවක් මුදල් ලබා දෙන අකාරය ද මෙයට එක් කර ඇත්තේ පසුගිය කාලයේ ක්‍රිකට් තරුවකගේ සිද්ධියක් සම්බන්ධ කරමින්. එමෙන්ම මිට පෙර කිහිප අවස්ථාවකම ඉරාජ් ඉර නමැති මෙම නාලිකාව සම්බන්ධයෙන් නිර්මාණය සිදු කළා. ඒ එම නාලිකාවේ ගීත මුදලට ප්‍රචාරය කිරීම හේතුවෙන් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියේ.

නවතම නිර්මාණය පහතින් බලන්න,


No comments:

Post a Comment

Post Bottom Ad