මෙම පහර දීමට ලක්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප‍්‍රදේශයේ තරුණයෙකුට වන අතර අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පහර දීම සිදු කර ඇත.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියේ කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් විසින් තමනට මෙසේ පහර දුන් බවත් එම පහර දීමෙන් තමන්ගේ ඉදිරි දත් කිහිපයක් කැඩි ඇති බවත් ශරීරය පුරා තැලුම් තුවාල ඇති බවත් එම තරුණයා පවසයි.

No comments:
Post a Comment