ජීවිත තර්ජන පවතින නිසා වැඩි ආරක්‍ෂාවක් උවමනා යයි මෙම මැති ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැන්වීම නිසා මෙසේ ආරක්‍ෂාව දැඩි කර ඇත.
කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනරාත්න, ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, සාගල රත්නායකටත් රාජ්‍ය ඇමති පියසේන ගමගේ හා දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් යන පිරිසට මෙසේ විශේෂ කාර්ය බලකා ආරක්‍ෂාව යොදවා තිබේ.

No comments:
Post a Comment