මැතිවණයක් පැවැත්වෙන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් කිරීම සූදානම් වන මෙම ප‍්‍රකාශය හේතුවෙන් තම පාර්ශවයට අවාසි සහගත ලෙස බලපාන්නේ යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී දන්වන ලෙසත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඔහු ලබා බලපෑම් කර නවතා ගන්නා ලෙසත් එම ප‍්‍රබලයා කොළඹ ප‍්‍රබලයාට දන්වා ඇත.
කෙසේ වෙතත් කොළඹ ප‍්‍රබලයා මේ සම්බන්දයෙන් මෙතෙක් ක‍්‍රියාක්මක වූ බවක් පෙනෙන්නට නැත්තේ මැතිවරණ කොමිසම හෝ එහි සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට අදහස් කරන ප‍්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ පාර්ශවයට කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදු කර නැති නිසාය.
මේ අතර ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට යන්නේ යයි කියන ප‍්‍රකාශය ගැන අදාල චෝදනා එල්ල වී ඇති ප‍්‍රබලයා ඇතුළු පිරිස දැඩි තැති ගැන්මකට ලක්ව සිටින බවද වාර්තා වෙයි.

No comments:
Post a Comment