එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් හා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වූ බලයලත් නිළධාරීන් අද(3) කොළඹට කැඳවා තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු සහ පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.
No comments:
Post a Comment