
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක දණගැස්වූ බව කියන විදුහල්පතිනියව අධිකරණ
වෛද්‍යවරයෙකු
සිද්ධියට අදාළව ස්ථානීය පරීක්ෂණයක් ද පොලිසිය මගින් සිදුකර ඇත.
අද (21) තමන් දැරූ පළාත් අධ්‍යාපන ධුරයෙන් ඇමතිවරයා ඉල්ලා අස්වූයේ විදුහල්පතිනිය දණගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වලට සහය ලබාදීම සඳහායි.
No comments:
Post a Comment