කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.
2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඇය අද දිනයේ බාර නොවූයේ නම් ඇයව සගවා තබා ගැනීමේ වරද බව වික්ටර් රත්නායක මහතාද අත්අඩංගුවට පත් වීමට ඉඩ තිබූ බවයි.

No comments:
Post a Comment