ටජ් මහල නැරඹීමට ඉන්දියානුවන්ට සීමා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 4, 2018

ටජ් මහල නැරඹීමට ඉන්දියානුවන්ට සීමා


ටජ් මහල නැරඹීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා. 


එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන ඇති අතර, දිනකට සංචාරකයන් මිලියනයකට වඩා ටජ් මහල නැරඹීමට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද (03) සිට දේශීය සංචාරකයින් 40,000 කට පමණක් එය නැරඹීමට අවස්ථාව හිමිවනවා.

No comments:

Post a Comment

Post Bottom Ad