බොරතෙල් මිල පහලයාමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

බොරතෙල් මිල පහලයාමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (2) දිනය වනවිට පහලයාමක් පෙන්නුම්  කරනු ලැබුවා. 
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66 යි දශම 6 සිට ශත 12 කින් පහළයාමක් පෙන්නුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad