ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 30 වැනි දාය.
No comments:
Post a Comment