ඉඩෝරයට නිමාවක් - උතුරු හා උතුරු මැදට වර්ෂාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

ඉඩෝරයට නිමාවක් - උතුරු හා උතුරු මැදට වර්ෂාව


උතුරු පළාතට වර්ෂාව උදේ කාලයේ ඇදහැලීම පටන් ගත අතර උතුරු මැද පළාතටද වර්ෂාව ඇදහැලීම් මේ වන විට සිදු වේ. 


ඌව පළාත් වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad