රට සංවර්ධනය කරන්න තියෙන එකම බාධාව - ජනාධිපති කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

රට සංවර්ධනය කරන්න තියෙන එකම බාධාව - ජනාධිපති කියයි..


වංචා දූෂණ සිදුකළ කිසිඳු පුද්ගලයෙකුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කරා ගෙන යාමට ඇති එකම බාධාව දේශපාලනඥයින් විසින් සිදුකරන වංචා දූෂණ බවයි.

 කන්තලේ  ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad