තැපැල් ඡන්දය අද 22 සිට ඇරැඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

තැපැල් ඡන්දය අද 22 සිට ඇරැඹේ


තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර අද (22) ක්‍රියාත්මක වන
බව මැතිවරණ

කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව අද දින මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය සළකුණු කෙරෙන බව එම කොමිෂන් සභාව  පවසයි.
සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 25 සහ 26 දිනවල සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad