මේකා ඉගෙනගත්තු එකෙකුත් නෙවෙයි, මූ ගාව දණගහන්න පුලුවන්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

මේකා ඉගෙනගත්තු එකෙකුත් නෙවෙයි, මූ ගාව දණගහන්න පුලුවන්ද?


පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ද දැරූ ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසනායක යනු කිසිදු අධ්‍යාපනයක් නොලැබූ පුද්ගලයෙකු බවත් එහෙව් පුද්ගලයෙකු ලඟ විදුහල්පතිණියක් දණගැස්සවීමේ කිසිදු අයිතියක් නොමැති බවත් ඌව පළාත් ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට බදුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී.

No comments:

Post a Comment

Post Bottom Ad