හතුරුසිංහගේත් කාඩ් කුඩු වෙයිද.. ලංකාව සිම්බාවේටත් පරාදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

හතුරුසිංහගේත් කාඩ් කුඩු වෙයිද.. ලංකාව සිම්බාවේටත් පරාදයි..

අද බංග්ලාදේශයේ ඩකාහිදී පැවති ශ‍්‍රි ලංකාව හා සිම්බාවේ අතර එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරාජයට පත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් සිම්බාවේ පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 06න් පමණක් දැවී ලකුණු 290ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 48.1කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 278ක් පමණි. ශ‍්‍රී ලංකාව, සිම්බාවේ, සහ බංග්ලාදේශය සහභාගී වන තුන් කොන් තරගාවලියේ අද පැවැතියේ දෙවැනි තරගයයි.

ලකුණු පුවරුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad