මහින්දගේ නමින් කනත්තක් විතරයි නැත්තේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

මහින්දගේ නමින් කනත්තක් විතරයි නැත්තේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් කනත්තක් පමණක් නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි. අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.
ඔහු පෙන්වා දුන්නේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිහතමානී ස්වභාවය නිසා ඊයේ විවෘත කල, ගුවන්පාලම මාදුළුවාවේ සෝභිත හිමියන් සහ මොරගහකන්ද ව්‍යාපෘතිය ඒ.එන්.එස් කුලසිංහගේ නම් කල බවයි.
එහි දී තවදුරටත් පැවසුවේ මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට හිටපු ජනපතිවරයා ඔහුගේ දූරකාලය තුළ කිසිදු සහයක් ලබා නොදුන් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad