නව වසරේ පළමු පාසල් වාරය අද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

නව වසරේ පළමු පාසල් වාරය අද..

නව වසරේ පළමු පාසල් වාරය අද අරම්භ වනවා.පසුගිය වසරේ අවසන් පාසල් වාරය නිමා වුනේ දෙසැම්බර් 08 වනදායි.
පසුගියදා නිමාවට පත්වූ සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරයේ ඇගයීම් කටයුතු සඳහා යොදාගනු ලබන පාසල් 58 ක පළමු පාසල් වාරය ලබන 15 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad