ගණදෙවි- සීවලී පිළිම යොදා කැලැන්ඩර වික්ක අයෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

ගණදෙවි- සීවලී පිළිම යොදා කැලැන්ඩර වික්ක අයෙක් අත්අඩංගුවට

හබරණ නගරයේ වෙළඳසලක් මගින් සීවලි හා ගණදෙවි රූපය යොදා ගනිමින් මස් මාංශ පිළිබද විස්තර යොදා කැලැන්ඩර කිහිපයක් බෙදමින් සි‍ටියදී වෙළඳසලේ හිමිකරු  අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
කැලැන්ඩර තොගය පොලිස් බාරයට ගෙන ඇත.සැකකරු සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad