බණ්ඩාරගම නගරයේ අලංකාරයට වවා තබෙන මල් පැලවලට මුත‍්‍රා කර නගරය අපවිත‍්‍ර කලේ යයි චෝදනා එල්ල වූ අයෙකුට බණ්ඩාරගම සංචාරක අධිකරණය විසින් රුපියල් පනහක දඩයක් නියම කර ඇත.
ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේදී අදාල පුද්ගලයා නගරයේ මල්පැලවලට මුත‍්‍රා කරද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබින. පසුව එම පුද්ගලයාට පාදඩ ආඥා පනත යටතේ නඩු පවරා ඇත.
No comments:
Post a Comment