ත්‍රිරෝද රථ අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර යටියන පදිංචි කාන්තාවක ඇතුළු සිවුදෙනකු වන අතර තුවාලකරුවන් රෝහල් ගතකරනු ලැබ ඇත. අනතුර සිදුකළ රථයේ රියැදුරාට අමතරව විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්‍ෂකවරයකු සහ කොස්‌තාපල්වරුන් දෙදෙනකු ගමන් කර ඇතැයි පැවැසේ. සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගමන් ආරක්‍ෂක රථයේ නිලධාරීන් රාජකාරියක් නිමකර ආපසු කොළඹ බලායමින් සිටියදී කඹුරුපිටිය කිරින්ද මාර්ගයේ මලාන කාන්තා වැඩිහිටි නිවාසය අසලදී විශේෂ කාර්ය බළකායට අයත් එම පසුගමන් ආරක්‍ෂක රථය ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිවුදෙනකු තුවාල ලබා ආඳපාන රෝහලට ඇතුළත් කර තිබේ.
හිටපු ජනපතිවරයාගේ පසුගමන් ආරක්‍ෂක කටයුතුවල යෙදී ආපසු මාදුවෙල විශේෂ කාර්ය බළකා කඳවුර බලා යමින් සිටියදී කිරින්ද කඹුරුපිටිය මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇත.
ත්‍රිරෝද රථ අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර යටියන පදිංචි කාන්තාවක ඇතුළු සිවුදෙනකු වන අතර තුවාලකරුවන් රෝහල් ගතකරනු ලැබ ඇත. අනතුර සිදුකළ රථයේ රියැදුරාට අමතරව විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්‍ෂකවරයකු සහ කොස්‌තාපල්වරුන් දෙදෙනකු ගමන් කර ඇතැයි පැවැසේ. සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
ත්‍රිරෝද රථ අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර යටියන පදිංචි කාන්තාවක ඇතුළු සිවුදෙනකු වන අතර තුවාලකරුවන් රෝහල් ගතකරනු ලැබ ඇත. අනතුර සිදුකළ රථයේ රියැදුරාට අමතරව විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්‍ෂකවරයකු සහ කොස්‌තාපල්වරුන් දෙදෙනකු ගමන් කර ඇතැයි පැවැසේ. සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

No comments:
Post a Comment