හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනේදී මන්ත‍්‍රිවරයා සංඛ්‍යාලකේණ සහිතව ප‍්‍රශ්න කරනු ලැබුවේ එකල ජවිපෙ ඡන්ද පදනම අඩු වූයේ යුද ජයග‍්‍රහණයේ රශ්මිය නිසා නම් තිස්සමහරාම ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ ඡුන්ද පදනම ඉහල ගියේද යුද ජයග‍්‍රහණය නිසා බව කියන්නේද යනුවෙනි.
ඊට සෘජු පිළිතුරක් නොදුන් ජවිපෙ මන්ත‍්‍රිවරයා කිටි සිටියේ ‘ඒක පෙබරවාරි 10 වැනිදා ජනතාව බේරයි’ කියායි.

No comments:
Post a Comment