බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 31, 2017

බඩු මිල වැඩියි කියන්නේ අමූලික බොරු.. හාල් 61යි.. පොල් 65යි.. මමත් ගත්තා..

සහල් පොල් මිල ඉහල ගොසින් යයි ඇතැමුන් පවසන්නේ අසත්‍ය බව ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

සහල් කිලෝවක් රුපියල් 61ක් හා පොල් ගෙඩියක් රුපියල් 65කට තමන්ද සතොස මගින් මිලට ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.




No comments:

Post a Comment

Post Bottom Ad