බාල ගිරි දෝෂය අහවරයි - බැදුම්කර වාර්තාව ජනපති අතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 30, 2017

බාල ගිරි දෝෂය අහවරයි - බැදුම්කර වාර්තාව ජනපති අතට


බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි.


මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.

No comments:

Post a Comment

Post Bottom Ad