මාව කණ්ඩායමෙන් කපලා.. ක‍්‍රිකට්වලින් සමුගන්න දිනය මාලිංග කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 30, 2017

මාව කණ්ඩායමෙන් කපලා.. ක‍්‍රිකට්වලින් සමුගන්න දිනය මාලිංග කියයි..

ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත ශ‍්‍රී ලංකා -බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියෙන් තමන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් මතදැයි නොදන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ශ‍්‍රි ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.



කෙසේ වෙතත් එම සංචිතයට තමන් ඇතුළු කරනු ඇති බව තව දුරටත් බලාපොරොත්තුවෙන් සිටින්නේ යයි ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය හා අදහස් පල කරමින් මාලිංග සදහන් කර ඇත. තවත් වසරක් හෝ දෙකක කාලයක් තමනට ක‍්‍රිඩ කල හැකි යයිද සදහන් කරන ඔහු තම වයසේ ක‍්‍රිඩකයෙක් විවේක ගැන්වීමේ තේරුමක් නැති බවද සදහන් කර ඇත.

කෙසේ වෙතත් තම අවසන් බලාපොරොත්තුව 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය බවත් ඒ සදහා තමන් තෝරාගත හොත් එය තම අවසන් තරගාවලිය වනු ඇති බවත් මාලිංග වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad