මේ අතර සටිටම් විරෝධි සංවිධාන මේ වන විටත් සදහන් කර ඇත්තේ තමනට පොරොන්දු වූ කාරණා හෙට දිනය වන විට ඉටු නොවුවහොත් වහා විරෝධතා ආරම්භ කරන බවයි.
සයිටම් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය ලද සිසුනට වෛද්‍ය උපාධිය පිරිනැමීමට ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව එකගතාවය පල කල බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
වෛද්‍ය සභාව මෙම එකගතාවය පල කරන ලද්දේ අදාල සිසුනට සති පහක සායනික පුහුණුවක් ලබා දීමෙන් පසුව බවද ඇමතිවරයා සදහන් කරයි.
මේ අතර සටිටම් විරෝධි සංවිධාන මේ වන විටත් සදහන් කර ඇත්තේ තමනට පොරොන්දු වූ කාරණා හෙට දිනය වන විට ඉටු නොවුවහොත් වහා විරෝධතා ආරම්භ කරන බවයි.
මේ අතර සටිටම් විරෝධි සංවිධාන මේ වන විටත් සදහන් කර ඇත්තේ තමනට පොරොන්දු වූ කාරණා හෙට දිනය වන විට ඉටු නොවුවහොත් වහා විරෝධතා ආරම්භ කරන බවයි.

No comments:
Post a Comment