පිල් මාරු දෙකක්.. ආණ්ඩුවේ ඇමති විපක්‍ෂයට.. විපක්‍ෂයේ ඇමති ආණ්ඩුවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 23, 2017

පිල් මාරු දෙකක්.. ආණ්ඩුවේ ඇමති විපක්‍ෂයට.. විපක්‍ෂයේ ඇමති ආණ්ඩුවට…

එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ පිල් මාරු දෙකක් සිදුවනු ඇති බවට ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

දැනට නියෝජ්‍ය ඇමති ධුරයක් දරන්නෙකු ඒකාබද්ද විපක්‍ෂයට හා දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින්නෙකු ආණ්ඩුවටත් එක්වනු ඇති බව එම ආරංිචා මාර්ග කියයි.

විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වීමට යන මන්ත‍්‍රීවරයා කලින් රජයේ කැබිනට් ඇමතිවරයෙක් වූ අතර ඔහු රජයට එක්වන්නේ අමාත්‍ය ධූරයක් ලබාදීමේ එකගතාව මත බවද වාර්තා වෙයි. ඇමති ධුරය අතහැර විපක්‍ෂයට එක්වීමට යන්නේ දුර බැහැ පළාතක් නියෝජන කරාමින් පාර්ලිමේන්තු ආ අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad