ඩිකර් මහත්මියගේ පුතණුවන් වෙයි.ඩිලාන් කුසෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය සිය පුතුට නිරෝගි උපතක් ලබා දෙනු වස් ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටියා ය.
ඒ හේතුවෙන් ඇය පිළිකා රෝගයෙන් මිය ගිය ද ඩිලාන් අපට සිහිපත් කරන්නේ ඉන්දිරා ඉතිර කර ගිය උත්තරීතර මව් සෙනෙහසේ මතක සටහනයි. නිවාඩුවට ලංකාවට පැමිණ කථානායකවරයා හමුවූ මුණුපුරාගේ ඡායාරූපයකි මේ.
No comments:
Post a Comment